NOV
05
ජානකී සිරිවර්ධන රිමාන්ඩ්

පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් ජානකී සිරිවර්ධන ලබන 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
ඒ අද(05) ඇය අලුත්කඩේ අංක තුන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
තිළිණි ප්‍රියමාලිගේ මූල්‍ය වංචාවලට සම්බන්ධ බවට සැක කරමින් කොටුව ක්‍රිස් ගොඩනැගිල්ලේ පිහිටි කාර්යාලයක දී පසුගියදා මැයව අත්අඩංගුවට ගෙන තිබුණා.
201 Views
Comments