NOV
12
යූරියා මෙට්‍රික් ටොන් 22,000ක් අනිද්දා මෙරටට

යූරියා මෙට්‍රික් ටොන් 22,000ක් රැගත් නෞකාවක් අනිද්දා(14) මෙරටට ළඟා වන බව කෘෂිකර්ම අමාත්‍යාංශය නිවේදනය කර තිබෙනවා.
මෙම පොහොර තොගය ලෝක බැංකු ණය ආධාර යටතේ මෙරටට ලැබී ඇති බවයි වාර්තා වන්නේ.
මේ දක්වා ලෝක බැංකු ආධාර යටතේ යූරියා පොහොර මෙට්‍රික් ටොන් 48,000ක් මෙරටට ලැබී ඇති බවද අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කර සිටියා.
221 Views
Comments