NOV
12
ජල කප්පාදුවක්

ගම්පහ ප්‍රදේශ කිහිපයකට හෙට(13) දින පැය අටහමාරක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ප්‍රකාශ කර සිටිනවා.
ඒ අනුව හෙට පෙරවරු 8:30 සිට 5 දක්වා මෙම ජල කප්පාදුව සිදුකිරීමට නියමිතයි.
මේ යටතේ පැලියගොඩ වත්ත, ජා ඇල, කටුනායක, සීදුව නගර සභා බල ප්‍රදේශය සහ කැලණිය, බියගම, වත්තල, මහර, දොම්පේ, ජාඇල, කටාන, මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවල මෙන්ම ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට ද ජල සැපයුම අත්හිටුවීමට නියමිතයි.
173 Views
Comments