පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු පහක් විවෘතයි. අවධානයෙන් සිටින්න
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
05

පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු පහක් විවෘතයි. අවධානයෙන් සිටින්න

පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු පහක් විවෘතයි. අවධානයෙන් සිටින්න

මේ දිනවල මධ්‍යම පළාතේ බටහිර බෑවුමට අධික වර්ෂාවක් ඇදහැලෙමින් පවතී.

 

මේ හේතුවෙන් පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු 5ක් විවෘත කර තිබේ.

 

මේ නිසා පොල්ගොල්ල ජලාශයෙන් පහළ කොටසේ ජලය පරිහරණය කරන ජනතාව ඒ පිළිබඳව අවධානයෙන් පසුවිය යුතු බව පොල්ගොල්ල ජලාශයේ කාර්යභාර ඉංජිනේරුවරයා සඳහන් කරයි.

 

views

191 Views

Comments

arrow-up