රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ යුවලක් කොටුවේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
12

රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ යුවලක් කොටුවේ

රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ යුවලක් කොටුවේ

විදුලිබල මණ්ඩලයේ රැකියා ලබාදෙන බව පවසමින් මුදල් වංචා කළ යුවලක් තලංගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තලංගම පොලිස් ස්ථානයට ලැබුණු පැමිණිල්ලක් මත සිදුකළ වැටලීමකදී මෙම යුවළ අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කර සිටියේ.

මෙම යුවළ තලංගම දකුණ ප්‍රදේශයේ පදිංචි 27 සහ 33 යන වයස්වල පසුවන්නන් දෙදෙනෙක්.

views

214 Views

Comments

arrow-up