OCT
01
ලොහාන්ට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක්

අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියන් 8 දෙනෙකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර ඇත.
මේ සඳහා හේතු වී ඇත්තේ රැඳවියන් පිරිසක් දණ ගස්වා හිසට පිස්තෝලයක් තබා තර්ජනය කිරීමෙන් රැදවියන් ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇතැයි මෙම පෙත්සම ඉදිරි පත් කර ඇත.
මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස හිටපු බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්ත,අනුරාධපුර බන්ධනාගාරයේ අධිකාරිවරයා,බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා,අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි සහ නීතිපති වරයා නම් කොට ඇත.
693 Views
Comments