දෛනික කොවිඩ් ආසාධිතයින් අඩු වෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
24

දෛනික කොවිඩ් ආසාධිතයින් අඩු වෙයි

දෛනික කොවිඩ් ආසාධිතයින් අඩු වෙයි

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් 450 දෙනෙකු ඊයේ (23) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

 

 

ඊයේ දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 1,368කි.

 

 

ඒ අනුව, කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 510,040ක් දක්වා ඉහළගොස් තිබේ.

views

774 Views

Comments

arrow-up