SEP
17
ශ්‍රී ලංකාවට චීනයෙන් සිනොවැක්ස් එන්නත් මාත්‍රා මිලියනයක්

චීන තානාපති කාර්යාලය පවසන ආකාරයට චීනය මගින් ශ්‍රී ලංකාවට සිනොවැක්ස් එන්නත් මාත්‍රා මිලියනයක් ලබාදීමට තීරණය කර ඇත.
සිනොවැක්ස් එන්නත මේ වන විට රටවල් බොහෝමයක් බහුල වශයෙන් භාවිත කරන එන්නතකි.
ශ්‍රී ලංකාවේ කෝවිඩ් මර්දනයට තවදුරටත් සහයක් ලෙස මෙම එන්නත් තොගය පරිත්‍යාග කරන බව ඔවුන් සිය ට්විටර් ගිණුමේ සදහනක් තබා ඇත.
796 Views
Comments