SEP
10
අගමැති ඉතාලි බලා පිටත් වෙයි

අගමැති මහින්ද රාජපකෂ මහතා නිල රාජ්‍යතාන්ත්‍රික සංචාරයක් ලෙස ඉතාලිය බලා අද අලුයම විශේෂිත ගුවන් යානයකින් මෙරටින් පිටත් වී ඇත.
මෙම සංචාරයේ මූලික අරමුණ වී ඇත්තෙ බොලොඤඤා විශ්වවිද්‍යාලයේ පැවැත්වෙන අන්තර්ජාතික සමුළුවක ආරම්භක සැසියේ ප්‍රධාන දේශනයට එතුමා හට ආරාධනා කිරීමයි.
799 Views
Comments