SEP
03
පොලිසියේ කොරෝනා උඩුදුවයි

පවතින කොරෝනා වසන්ගතය සමග ශ්‍රී ලංකා පොලිසිය දැඩි අසීරුතාවකට මුහුණ දී ඇත.
පොලිස් නිළධාරීන් 11 දහස් 700 ක් කොරෝනා වසංගතයට ගොදුරුවී ඇති අතර 28 දෙනෙකු මියගොස් ඇති බව මෙහිදී අනාවරණය විය.
ක්‍රියාන්විත රාජකාරිවලදී අභාවයට පත් වුවහොත් ඔහුගේ නියමිත කාලය අවසන්වනතුරු වැටුප් ගෙවන අතර කොරෝනා වසංගතය හමුවේ දැනට මියගොස් ඇති පොලිස් නිලධාරීන්ට හිමි වැටුප් ලබා ගැනීම සඳහා කැබිනට් පත්‍රිකාවක් සකස් කරන ලෙසයි අමාත්‍යවරයා විසින් අමාත්‍යංශ ලේකම්වරයාට මෙහිදී උපදෙස් දී ඇත.
765 Views
Comments