ඇඳිරිනීතිය දික් වෙයිද?
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
27

ඇඳිරිනීතිය දික් වෙයිද?

ඇඳිරිනීතිය දික් වෙයිද?

කොරෝනා මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය අද රැස්වීමට නියමිත බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසා සිටියේය.

 

 


එහිදී දැනට පනවා ඇති නිරෝධායන ඇඳිරිනීතිය තවදුරටත් දීර්ඝ කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

views

943 Views

Comments

arrow-up