AUG
20
ප්‍රවාහන ඇමතිනි පවිත්‍රා නිවසේ සිට නව අමාත්‍යාංශයේ වැඩ අරඹයි

නව ප්‍රවාහන අමාත්‍යවරිය ලෙස පත්වු පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය නිවසේ සිට සිය ධුරයේ රාජකාරි කටයුතු ඊයේ(19) ආරම්භ කළාය.
අමාත්‍යවරියගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ කිහිපදෙනකුට කොරෝනා වෛරසය ආසාදනය විම නිසා නිවසේ සිට රාජකාරී කටයුතු ආරම්භ කළ බව වාර්තාවේ.
ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ කිහිපදෙනකුට අමතරව, ආරක්ෂක නිලධාරීන් කිපදෙනකුටද කොරෝනා වෛරසය ආසාදනයවී ඇතැයි දැනගන්නට ලැබේ.
758 Views
Comments