නිරෝධායන ඇඳිරිනීතිය කඩකළ 626ක් අත්අඩංගුවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
27

නිරෝධායන ඇඳිරිනීතිය කඩකළ 626ක් අත්අඩංගුවට

නිරෝධායන ඇඳිරිනීතිය කඩකළ 626ක් අත්අඩංගුවට

ගත වූ පැය 24ක කාලය තුළ නිරෝධායන ඇඳිරිනීතිය උල්ලංඝණය කළ පුද්ගලයන් 626 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

 

 


මේ දක්වා කාලය තුළ නිරෝධායන ඇඳිරිනීතිය උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 59,621 දක්වා ඉහළ ගොස් ඇත.

views

746 Views

Comments

arrow-up