AUG
27
මෙරට කොවිඩ් මරණ 8000 පනිී

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොවිඩ් මරණ 209ක් තහවුරු කිරීමත් සමඟ මෙරටින් වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 8000 ඉක්මවා ගොස් ඇත.
මේ වනතෙක් මෙරටින් වාර්තා වූ වැඩිම දෛනික කොවිඩ් මරණ සංඛ්‍යාව ඊයේ වාර්තා වූ අතර එය 209ක් ලෙස සැලකේ.
ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 8157ක් දක්වා ඉහළ ගොස් ඇත.
822 Views
Comments