SEP
03
තවත් සයිනොෆාම් මාත්‍රා මිලියන 4ක්

ශ්‍රී ලංකාවේ පිහිටි චීන තානාපති කාර්යාලය ට්විටර් ගිණුමේ සටහනක තබමින් සදහන් කොට ඇත්තෙ ශ්‍රී ලංකාවට දිනක් තුල ලැබෙන විශාලතම එන්නත් මාත්‍රා තොගය හෙට දින (4) මෙරටට ලැබෙන බවයි.
ඒ අනුව සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන හතරක් හෙට උදෑසන කටුනායක ගුවන්තොටුපලට ලැබීමට නියමිතය.
772 Views
Comments