කටුනායකට සහ මත්තලට විශේෂ ආරක්ෂාවක් ;හමුදාවත් කැදවයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
17

කටුනායකට සහ මත්තලට විශේෂ ආරක්ෂාවක් ;හමුදාවත් කැදවයි

කටුනායකට සහ මත්තලට විශේෂ ආරක්ෂාවක් ;හමුදාවත් කැදවයි

ප්‍රහාරයක් එල්ල වනවා යැයි ලැබුණු තොරතුරක් මත කටුනායක ගුවන්තොටුපොළේ සහ මත්තල ගුවන්තොටුපළේ ආරක්ෂාව තර කර ඇත.

 

 

ඊයේ සිට මෙලෙස ගුවන්තොට සහ ගුවන්තොටුපල පිටත ආරක්ෂාව තර කර ඇති බව ගුවන්තොටුපළ හා ගුවන්සේවා සමාගමේ ඉහල නිළධාරීවරයකු ප්‍රකාශ කර ඇත.

views

806 Views

Comments

arrow-up