ආන්ඩුවේ හවුල්කාර පක්ෂ හා ජනපති අතර හමුවක්

කෙලවරපිටිය බලාගාර සංකීර්ණයේ ඇමරිකාව සමඟ ආයෝජන ගිවිසුමක් අත්සන් කර අැති බව කියන සිද්ධිය සම්බන්ධව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරටට පැමිණි පසු සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.
එතුමා මේ බව ප්‍රකාශ කොට ඇත්තේ ඊයේ දිනයේ මෙම ගිවිසුම සම්බන්ධව අගමැතිතුමා සමඟ පැවති සාකච්ඡාවලින් අනතුරුව මාධ්‍යවේදීන් අමතමිනි.
වැඩිදුරටත් අදහස් දැක් වූ විමල් වීරවංශ මහතා ප්‍රකාශ කර සිටියේ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල පොදු මතය ජනපති ගෝඨාභය රාජපක්ෂ වෙත ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවයි.
735 Views
Comments