කෝලි ඉන්දීය විස්සයි 20 ක්‍රිකට් නායකත්වයෙන් සමු ගනී
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
17

කෝලි ඉන්දීය විස්සයි 20 ක්‍රිකට් නායකත්වයෙන් සමු ගනී

කෝලි ඉන්දීය විස්සයි 20 ක්‍රිකට් නායකත්වයෙන් සමු ගනී

ඉන්දිය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රභල ක්‍රීඩකයෙකු වන විරාත් කෝලි ඉන්දීය පන්දුවාර විස්සයි 20 නායකත්වයෙන් ඉවත්වීමට තීරණය කර තිබෙනවා.

 

ඒ අනුව එළඹෙන පන්දුවාර 20 ලෝක කුසළාන තරගාවලියෙන් පසු ඔහු ඉන්දීය නායකත්වයෙන් ඉවත් වනු ඇති.

 

නිළ ප්‍රකාශයක් සිදු කරමින් කෝලි පවසන්නේ එක්දින සහ ටෙස්ට් තරගවලින් ඉන්දියාව ඉදිරියට ගෙන ඒමට තමාට පූර්ණ වශයෙන් සූදානම්වීමට ඉඩ ලබාදිය යුතු බවයි.

 

එක්දින සහ ටෙස්ට් ක්‍රිකට් තරග මෙන්ම පන්දුවාර විස්සයි 20 යන තරග රටා තුනේම නායකත්වයේ වගකීම දැරීම එහිදී තමාට අසීරු බවයි කෝලි පවසන්නේ.

views

694 Views

Comments

arrow-up