ඇදිරිනීතිය උල්ලංඝනය කළ පිරිස ඉහලට
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
10

ඇදිරිනීතිය උල්ලංඝනය කළ පිරිස ඉහලට

ඇදිරිනීතිය උල්ලංඝනය කළ පිරිස ඉහලට

ගත වූ පැය 24ක කාලය තුළ නිරෝධායන නීති උල්ලංඝණය කළ පුද්ගලයන් 670 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

 

 


ඒ අනුව මේ වනවිට නිරෝධායන නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 68,649කි.

views

755 Views

Comments

arrow-up