තවත් කොරෝනා මරණ 7ක් - සමස්ත කොරෝනා මරණ 297
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
28

තවත් කොරෝනා මරණ 7ක් - සමස්ත කොරෝනා මරණ 297

තවත් කොරෝනා මරණ 7ක් - සමස්ත කොරෝනා මරණ 297

තවත් මරණ 7ක් කොරෝනා ආසාදිත මරණ ලෙස හදුනා ගත් බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වරයා තහවුරු කර තිබෙනවා.

 

ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තාවන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 297ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කරන්නේ.

 

මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 6313ක්. මෙතෙක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 61,586ක් වෙන අතර සුවය ලබා නිවෙස් වෙත පිටව ගිය සංඛ්‍යාව 54,435ක්.

 

 

views

664 Views

Comments

arrow-up