චමුදිතගේ නිවසට පහර දී අසූචී ගැසීමට හිටපු රූ රැජිනි පුෂ්පිකා පැටලේද ?
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
22

චමුදිතගේ නිවසට පහර දී අසූචී ගැසීමට හිටපු රූ රැජිනි පුෂ්පිකා පැටලේද ?

චමුදිතගේ නිවසට පහර දී අසූචී ගැසීමට හිටපු රූ රැජිනි පුෂ්පිකා පැටලේද ?

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමගේ නිවසට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රශ්ණ කිරීම සඳහා හිටපු විවාහක රූ රැජිනි පුෂ්පිකා ද සිල්වා පිළියන්දල පොලිසිය වෙත කැදවා ඇතැයි වාර්තා වේ.

 

ඒ අනුව ඇයට හෙට දින උදෑසන එම පොලිස් ස්ථානයේ පෙනී සිටින ලෙසට දන්වා තිබෙනවා.

 

ඇය සම්බන්ධයෙන් මතභේදාත්මක තත්ත්වයක් නිර්මාණය වීම මතයි මෙම කැදවීම සිදු කොට ඇත්තේ.

 

ඇයට ප්‍රබල දේශපාලන සම්බන්ධතාවයක් ද ඇති බවයි වාර්තා වන්නේ.

views

739 Views

Comments

arrow-up