තවත් කොරෝනා ආසාදිතයින් 304ක් සුවය ලබයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
15

තවත් කොරෝනා ආසාදිතයින් 304ක් සුවය ලබයි

තවත් කොරෝනා ආසාදිතයින් 304ක් සුවය ලබයි

තවත් කොරෝනා ආසාදිතයින් 304 දෙනෙකු අද දිනයේ දී සුවය ලබා තිබෙනවා.

 

ඒ අනුව සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව 595,649 ක්.

 

පුද්ගලයින් 17,854 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව සහ නිවෙස්ගතව ප්‍රතිකාර ලබනවා.

views

814 Views

Comments

arrow-up