ගජමුතු ජාවාරමක් වටලයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
29

ගජමුතු ජාවාරමක් වටලයි

ගජමුතු ජාවාරමක් වටලයි

පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පිරිසක් ඊයේ (28) කරදියනාරු පොලිස් වසමේ මුණවර, පෙරියපිල්ලුමලේ ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර තිබේ.

 

එහිදී මිල කළ නොහැකි ගජමුතු සොයාගත් බව එම නිලධාරීන් පැවසීය.

 

ඒවා යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙක් ද එහිදී අත්අඩංගුවට ගෙන ඇත.

 

නාවික හමුදා බුද්ධි අංශ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව වව්නතිව් කඳවුරේ නිලධාරීන් වැටලීම සිදුකර තිබුණි.

views

929 Views

Comments

arrow-up