ශිෂ්‍යත්ව විභාගය ප්‍රතිපල කවදාද?
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
22

ශිෂ්‍යත්ව විභාගය ප්‍රතිපල කවදාද?

ශිෂ්‍යත්ව විභාගය ප්‍රතිපල කවදාද?

අද පැවැත් වූ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල එළඹෙන සිංහල හින්දු අලුත් අවුරුද්දට පෙර ලබාදීමට හැකිවනු ඇතැයි විභාග කොමසාරිස් ජෙනරාල් L.M.D. ධර්මසේන මහතා සඳහන් කරනවා.

 

සෑම වසරකම අගෝස්තු මාසයේ පැවැත්වූ ශිෂ්‍යත්ව විභාගය මාස 5ක් ප්‍රමාද වී අද පැවැත්වනු ලැබුවේ ඇතිවී තිබූ වසංගත තත්ත්වය හේතුවෙනි.

 

මෙවර ශිෂ්‍යත්ව විභාගය විභාග මධ්‍යස්ථාන 2,943කද විශේෂ මධ්‍යස්ථාන 108කදීද පැවැත්වූවා.

views

1191 Views

Comments

arrow-up