OCT
25
මල් කැඩිමට ගිය දුවයි - පුංචියි “ටිකිරි”වැවට බිලි

වැලිඔය, මොණරවැව ගම්මානයේ “ටිකිරි” වැවේ නෙලුම් මල් කැඩිමට ගිය කාන්තාවක් සහ ඇගේ ඥාති දියණියක් දියේ ගිලි මියගොස් ඇතැයි වැලිඔය පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් තිබෙන්නේ ගම්පොළ තෝරහින්නේ පදිංචි 32 හැවිරදි එස්.ඒ. දනන්දනී සහ ඇගේ ඥාති දියණියක් වූ 12 හැවිරිදි උපේක්ෂා චමෝදි නමැති දැරියකි.
වැවෙන් මල් කඩාගෙන ගොඩට ආ මෙම දෙදෙනා කකුල් සේදීම සඳහා වැවේ වතුර පිරි තිබූ ස්ථානයට ගිය අවස්ථාවේදී එහි ගිලි මියගොස් ඇත.
737 Views
Comments