OCT
18
උපකාරක පන්ති ආරම්භය නොවැම්බර් 1 වනදා සිට?

පෞද්ගලික උපකාරක පන්ති නැවතත් නොවැම්බර් මස 1 වනදා සිට ආරම්භ කිරීම පිළිබඳව රජයේ අවධානය යොමුව තිබෙනවා.
ඒ අනුව දැඩි සෞඛ්‍ය මාර්ගඋපදේශයන්ට යටත්ව උපකාරක පන්ති යලි ආරම්භ කිරීම පිළිබඳව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් පිරිසක් අතර පසුගිය 16 වනදා විශේෂ සාකච්ඡාවක්ද පවත්වා තිබෙනවා.
මෙම තීරණය පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යවරයා සමග ඉදිරියේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට නියමිතයි.
687 Views
Comments