OCT
11
පාන් මිලත් ඉහලට

තිරිඟු පිටි සහ ගෑස් වල මිල ඉහළ යාම සැලකිල්ලට ගෙන සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය විසින් තම නිෂ්පාදන වල මිල ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව අද සිට 450g පාන් ගෙඩියක මිල රු.5කින් ඉහළ යනු ඇත
.
කෙසේ වෙතත් සෙරන්ඩිබ් සමාගම විසින් තිරිඟු පිටි මිල ඉහළ දැමූව ද ප්‍රීමා සමාගම විසින් තම තිරිගු පිටි වල මිල වැඩිකිරීම පිළිබඳව මේ වන තුරුත් නිල දැනුම් දීමක් සිදු කර නොමැත.
900 Views
Comments