වල්ලපට්ටා සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
04

වල්ලපට්ටා සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

වල්ලපට්ටා සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

කිරින්ද, කඹුරුපිටිය මාර්ගයේ නිවසක් පිටුපස පවත්වාගෙන ගිය වල්ලපට්ටා තෙල් සිදීමේ ස්ථානයක් වටලා එහි තිබූ සුදු හඳුන් හා වල්ලපට්ට ශාකවල කොටස් තොගයක් හා ස`ිදින ලද තෙල් හා උපකරණ සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගත්බව විශේෂ කාර්ය බලකාය පවසයි.

 

ලද තොරතුරක් මත සිදුකළ මෙම වැටලීමේදී වල්ලපට්ටා කිලෝ ග්‍රෑම් 341 සහ සුදු හදුන් කිලෝ ග්‍රෑම් 300් හා වල්ලපට්ට තෙල් මිලි ලිටර් 175 ක් සහ තෙල් සිදිමට යොදාගන්නා උපකරණ ඇතුළු භාණ්ඩ රැසක්ද පොලිස් බාරයට ගෙන තිබේ. 

 

කිරින්ද ප්‍රදේශයේ පදිංචි පනස් පස් හැවිරිදි සැකකරු සහ සුදු හදුන් හා වල්ලපට්ටා තොගය ඇතුළු උපකරණ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අඩවි වන දෙපාර්තමේන්තුවේ මාතර කාර්යාලයට භාරදුන් බව විශේෂ කාර්ය බලකාය වැඩිදුරටත් පවසයි.

views

816 Views

Comments

arrow-up