කොමසාරිස්වරියට චෝදනා - කොළඹ නගර සභාව උණුසුම් වෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
27

කොමසාරිස්වරියට චෝදනා - කොළඹ නගර සභාව උණුසුම් වෙයි

කොමසාරිස්වරියට චෝදනා -  කොළඹ නගර සභාව උණුසුම් වෙයි

මුදල් වෙන් කර තිබියදීත්  අඩු ආදායම්ලාභී ජනතාවට සහන මල්ලක් ලබා දීම සඳහා කොළඹ නගර සභාවේ නාගරික කොමසාරිස්වරිය සහයෝගය ලබා නොදෙන බවට නාගරික මන්ත්‍රීවරුන් චෝදනා කරනවා.

 

ඇය නගර සභාවේ පරිපාලනය අත්තනෝමතික ලෙස පවත්වාගෙන යන බවට චෝදනා කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් නගර සභා භූමියේ තව අසක් දා ආරම්භ කළා.

 

පසුව කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය පැමිණ විරෝධතාකරුවන් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව ගැටලුවලට විසඳුමක් ලබාදෙන බවට ලද පොරොන්දුවක් සමග විරෝධතාවය අවසන් වී තිබෙනවා.

views

714 Views

Comments

arrow-up