යාපනයේ නිවසකින් මතුවූ කඩු කිනිසි
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
04

යාපනයේ නිවසකින් මතුවූ කඩු කිනිසි

යාපනයේ නිවසකින් මතුවූ කඩු කිනිසි

යාපනයේ අච්චුවේලී ආරංගල් ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදී දේශීය වශයෙන් නිෂ්පාදිත කඩු කිණිසි ඇතුලු‍ ආයුධ හයක් අච්චුවේලී පොලීසිය ඊයේ(03) සොයා ගෙන තිබේ.


යම් කිසි අපරාධයක් සදහා භාවිතා කිරීම සඳහා මෙම ආයුධ යාපනය ආවරංගල් ප්‍රදේශයේ පාලු‍ නිවසක සගවා තබන්නට ඇතැයි  පොලීසිය සැකපළ කරයි.


අයිතිකරුවන් නොමැතිව හමු වූ මෙම ආයුධ සම්බන්ධව යාපනය අච්චුවේලී පොලීසිය පරීක්ෂණ පවත්වයි.

views

901 Views

Comments

arrow-up