ඉහළ දැමූ ගෑස් මිල යළිත් පහත දැමේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
11

ඉහළ දැමූ ගෑස් මිල යළිත් පහත දැමේ

ඉහළ දැමූ ගෑස් මිල යළිත් පහත දැමේ

ඊයේ මධ්‍යම රාත්‍රීයේ ලිට්‍රෝ ගෑස් සමාගම් විසින් සිදුකළ ගෑස් මිල වැඩි කිරීම යලිත් සංශෝධනය කර තිබෙනවා.

 

ඒ අනුව 12.5Kg ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රු.75කින් පහත දමා තිබෙනවා.

 

එම ගෑස් සිලින්ඩරයේ නව මිල රු.2,675කි.

 

රු. 503කින් ඉහල දමනු 5Kg ගෑස් සිලින්ඩරයෙ මිල රු.30කින් පහත දමා තිබෙනවා.

 

එහි නව මිල රු.1,071කි.

 

රු.231කින් ඉහල දැමුනු 2.5Kg ගෑස් සිලින්ඩරයක මිල රු. 14කින් පහත දමා ඇති අතර එහි නව මිල රු. 506කි.

views

2744 Views

Comments

arrow-up