ගුරු වර්ජනය නිසා දරුවන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය වෙලා - පියෙක් මානව හිමිකම් යයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
11

ගුරු වර්ජනය නිසා දරුවන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය වෙලා - පියෙක් මානව හිමිකම් යයි

ගුරු වර්ජනය නිසා දරුවන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය වෙලා - පියෙක් මානව හිමිකම් යයි

මේ දිනවල රට තුළ තුළ ක්‍රියාත්මක වන ගුරු විදුහල්පති වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් තම දරුවන්ගේ මූලික අයිතිවාසිකම් කඩවන බවට පවසමින් කබුරුපිටිය ප්‍රදේශයේ පියෙකු මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් භාර දී තිබෙනවා.

 

කෙසේ නමුත් මෙම වෘත්තීය ක්‍රියාමාර්ග පසුපස සිටින්නේ  ජනතා විමුක්ති පෙරමුණ බව සිංහයෝ ජාතික ඒකාබද්ධ එකමුතුව විසින්  චෝදනා කරන අතර ඔවුන් පවසන්නේ තම වෘත්තියට  ආදරය කරන සෑම ගුරුවරයෙක්ම මේ වන විට වෘත්තීය ක්‍රියාමාර්ග වලින් බැහැරව ඇති බවයි.

 

වෘත්තීය සමිති නායක ජෝශප් ස්ටාලින් මහතාගේ ක්‍රියා කලාපය සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය යටතේ  සම්පූර්ණ වරදක් බව ද ඔවුන් චෝදනා කරනවා.

views

1586 Views

Comments

arrow-up