රටේ කිසිම ඉන්ධන හිඟයක් නැ.. - ලොකුගේ සහතික වෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
15

රටේ කිසිම ඉන්ධන හිඟයක් නැ.. - ලොකුගේ සහතික වෙයි

රටේ කිසිම ඉන්ධන හිඟයක් නැ.. - ලොකුගේ සහතික වෙයි

රට තුළ කිසිඳු හිඟයකින් තොරව ඉන්ධන බෙදාහැරීම අරඹා ඇති බවට තමන් සහතික වන බව බලශක්ති අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා පවසයි.

 

 

කෙසේ වෙතත් අදත් දිවයිනේ බොහෝ ප්‍රදේශවල දිගු ඉන්ධන පෝලිම් පැවතිනි.

views

601 Views

Comments

arrow-up