විදෙස්ගත ශ්‍රමිකයන්ට අවුරුදු සමයේ වාසි
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
08

විදෙස්ගත ශ්‍රමිකයන්ට අවුරුදු සමයේ වාසි

විදෙස්ගත ශ්‍රමිකයන්ට අවුරුදු සමයේ වාසි

විදෙස්ගත ශ්‍රමිකයන් අලු‍ත් අවුරුදු සමයේ එවනු ලබන විනිමය ආදායම වෙනුවෙන් ඇමෙරිකානු ඩොලරයකට රුපියල් 38 බැගින් දිරිගැන්වීමේ දීමනාවක් ගෙවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

 

කම්කරු අමාත්‍යය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඒ සඳහා ඉදිරිපත් කළ කැබිනට් සංදේශයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

 

ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ඩොලර් අර්බුදය විසඳා ගැනීම සඳහා විදේශගත ශ්‍රමිකයන්ගේ විනිමය ආදායම රටට ගෙන්වා ගැනීම උනන්දු කිරීමේ පියවරක් ලෙස මෙම තීරණය ගෙන ඇත.

views

676 Views

Comments

arrow-up