සිකුරාදා වෙද්දී ඩීසල් ඉවරයි!
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
01

සිකුරාදා වෙද්දී ඩීසල් ඉවරයි!

සිකුරාදා වෙද්දී ඩීසල් ඉවරයි!

මෙරටට අවශ්‍ය ඩීසල් තොග ප්‍රමාණවත්ව ඇත්තේ ලබන සිකුරාදා දිනට පමණක් බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

 

ඒ අනුව මේ වන විට මෙරට තුළ ඩීසල් තොග ඇත්තේ මෙට්‍රික්ටොන් 40000කි.

 

මේ දිනවල දෛනික ඩීසල් ඉල්ලුම මෙට්‍රික්ටොන් 10000 ආසන්නව පැවතියත් එම ඉල්ලුමට ඩීසල් නිකුත් නොකෙරේ.

 

ඩීසල් නැව් දෙකක් ලබන 2 සහ 4 වැනිදා මෙරටට ඒමට නියමිතයි.

views

1024 Views

Comments

arrow-up