ඉන්ධන හිගය හේතුවෙන බස් රථ ධාවනයට දැඩි බලපෑම්
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
22

ඉන්ධන හිගය හේතුවෙන බස් රථ ධාවනයට දැඩි බලපෑම්

ඉන්ධන හිගය හේතුවෙන බස් රථ ධාවනයට දැඩි බලපෑම්

රටේ ඇතිව තිබෙන ඉන්ධන හිගය හේතුවෙන් අන්තර් අන්තර් පළාත් පෞද්ගලික බස් රථ 250ක් පමණ දෛනිකව ගමන් වාර අවලංගු කිරීමට සිදුව ඇති බව අන්තර් පළාත් පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති සරත් විජිත කුමාර මහතා ප්‍රකාශ කළේය.

 

 

බස් රථය එක් ගමනාන්තයකට පැමින අනෙක් ගමනාන්තය සඳහා යාමට ඉන්ධන නොමැති වීමේ අවස්ථාද පවතින බව විජිත කුමාර මහතා පැවසීය.

 

 

ඩීසල් හිඟය බස් රථ ධාවනයට දැඩිව බලපෑම් එල්ල වන බවත් මේ හේතුවෙන් පාරිභෝගිකයන් මෙන්ම බස් රථ හිමියන්ද දැඩි පීඩනයට පත්වන බවත් ඔහු කීවේය.

views

693 Views

Comments

arrow-up