OCT
01
වරායේ සිර වී තිබුණු කිරිපිටි තොගයක් සදුදා එළියට

රට තුල ඇති ඩොලර් අර්බුදය හේතුවෙන් වරායෙන් නිදහස් කර ගැනීමට නොහැකිව තිබූ කිරිපිටි ටොන් 360ක තොගයක් එළඹෙන සදුදා වන විට නිදහස් කරගත හැකි වනු ඇති බව කිරිපිටි ආනයනකරුවන් පවසනවා.
මෙලෙස වරායේ සිරවී තිබූ අත්‍යවශ්‍ය භාණ්ඩ නිදහස් කරන ලෙස අග්‍රාමාත්‍යවරයා පසුගියදා කල ඉල්ලීමක් සමඟ ඒවා නිදහස් කරගැනීමට අවශ්‍ය ඩොලර් කෝටි 5ක පමණ මුදලක් මහබැංකුව විසින් නිදහස් කර තිබුණා.
785 Views
Comments