SEP
24
ශ්‍රී ලංකාවට විශාල භූමිකම්පා අවදානමක් නැහැ

ශ්‍රී ලංකාවට විශාල ප්‍රමාණයේ භූමිකම්පා අවධානමක් නොමැති බව පරිසර අමාත්‍යාංශය පවසයි.
පසුගියදා මෙල්බන් නුවර විශාල භූකම්පනයක් ඇතිවීමත් සමඟ ලංකාවෙිද එවැනි භූකම්පනයක් ඇති විය හැකි බව විවිධ මත පල වුණි.
මෙහිදි පරිසර අමාත්‍යාංශය ප්‍රකාශ කලේ ලංකාවට එවැනි කිසිදු අවධානමක් නොමැති බවයි.
නමුත් භූ කම්පන වලින් ආරක්ෂා වීමට ගත හැකි සෑම පියවරක්ම ගැනීම සුදුසු බව ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කලා.
1064 Views
Comments