කබ්රාල් වැඩ අල්ලයි - මූල්‍ය මණ්ඩලයේ ලේකම් ඉවතට
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
17

කබ්රාල් වැඩ අල්ලයි - මූල්‍ය මණ්ඩලයේ ලේකම් ඉවතට

කබ්රාල් වැඩ අල්ලයි - මූල්‍ය මණ්ඩලයේ ලේකම් ඉවතට

වෝහාරික විගණනය සම්බන්ධයෙන් මහ බැංකුවේ ප්‍රධාන නිලධාරිනිය වූ කේ.එම්.ඒ.එන්. දවුලගල මහත්මිය වහාම ක්‍රියාත්මක වන පරිදි මහ බැංකුවේ මුල්‍ය මණ්ඩලයේ ලේකම් ධූරයෙන් ඉවත් කර තිබෙනවා.

 

 

මහබැංකු බැදුම්කර සම්බන්ධයෙන් සිදුවූ වෝහාරික විගණනයන්ගේ වාර්තා එනම් අර්ජුන මහේන්ද්‍රන් හා අජිත් නිවාඩ් කබ්රාල් මහතාට අදාළ සියලු ලේඛණ භාරකාරීත්වය පැවතියේ දවුලගල මහත්මිය යටතේ වනවා.

 

 

එමෙන්ම අපරාධමය චෝදනාවක් වන මහබැංකු බැඳුම්කර මූල්‍ය අපරාධය සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව සමඟ සම්බන්ධීකරණය කළේද කේ.එම්.ඒ.එන්. දවුලගල මහත්මියයි.

views

874 Views

Comments

arrow-up