මහබැංකු අධිපති සිය ධූරයෙන් ඉවත් වේ - නව මහ බැංකු අධිපති කබ්රාල්
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
10

මහබැංකු අධිපති සිය ධූරයෙන් ඉවත් වේ - නව මහ බැංකු අධිපති කබ්රාල්

මහබැංකු අධිපති සිය ධූරයෙන් ඉවත් වේ - නව මහ බැංකු අධිපති කබ්රාල්

වත්මන් මහ බැංකු අධිපති වන මහාචාර්ය ඩබ්ලිව්.ඩී ලක්ෂ්මන් මහතා සිය ධූරයෙන් මෙම මස 14වන දින ඉවත් වන බව දන්වා ඇත.

 

 

මේ අතර පුරප්පාඩු වූ මහබැංකු අධිපති ධූරයට මෙතෙක් කිසිවකු නම්කොට නොමැති අතර ඒ සදහා අජිත් අමාත්‍ය නිවාඩ් කබ්රාල් මහතා⁣ගේ  නම ඉදිරියෙන්ම ඇති බව විශ්වාසකටයුතු ආරංචි මාර්ග සදහන් කරයි.

views

851 Views

Comments

arrow-up