කටුනායක ආරක්ෂාව සම්බන්ධයෙන් සිදුකෙරෙන ප්‍රචාර අසත්‍යයි - ආරක්ෂක ලේකම්
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
17

කටුනායක ආරක්ෂාව සම්බන්ධයෙන් සිදුකෙරෙන ප්‍රචාර අසත්‍යයි - ආරක්ෂක ලේකම්

කටුනායක ආරක්ෂාව සම්බන්ධයෙන් සිදුකෙරෙන ප්‍රචාර අසත්‍යයි - ආරක්ෂක ලේකම්

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ප්‍රහාරයක් එල්ලවන බවට ගුවන් තොටුපොළ බලධාරීන්ට ලැබී ඇතැයි ප්‍රචාරය වන ව්‍යාජ විද්‍යුත් පණිවිඩ සම්බන්ධයෙන් ජනතාව කලබල වියයුතු නැතැයි ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරයි.

 

 

ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්, විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා ඒ බව පැවසීය.

views

791 Views

Comments

arrow-up