ලංකා රෝහලේ බෝම්බ සිද්ධියේ තවත් අයෙක් අත්අඩංගුවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
17

ලංකා රෝහලේ බෝම්බ සිද්ධියේ තවත් අයෙක් අත්අඩංගුවට

ලංකා රෝහලේ බෝම්බ සිද්ධියේ තවත් අයෙක් අත්අඩංගුවට

නාරහෙන්පිට ලංකා හොස්පිටල් පෞද්ගලික රෝහලේ වැසිකිලියක තිබූ බෝම්බය සම්බන්ධව තවත් අයෙක් අත්අඩංගුවට ගෙන ඇත.

 

 

මීට පෙර ප්‍රධාන සැකකරු යැය් පුද්ගලයකු අත්අඩංගුවට ගත් අතර  අද අත්අඩංගුවට ගත් පුද්ගලයා සිද්ධියට සම්බන්ධ මහව ප්‍රදේශයේ තරුණයෙකි.

 

 

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කොළඹ අපරාධ දෙපාර්තමේන්තුව සිදු කරයි.

views

793 Views

Comments

arrow-up