නිරෝධායන ඇඳිරිනීතිය තවදුරටත් දීර්ඝ කෙරේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
17

නිරෝධායන ඇඳිරිනීතිය තවදුරටත් දීර්ඝ කෙරේ

නිරෝධායන ඇඳිරිනීතිය තවදුරටත් දීර්ඝ කෙරේ

රටපුරා සීඝ්‍රයෙන් පැතිර යන කොවිඩ් වෛරස පාලනය සඳහා මේ වනවිට රට තුළ ක්‍රියාත්මක කෙරෙන දැඩි සංචරණ සීමා සහිත නිරෝධායන ඇඳිරි නීතිය ඔක්තෝම්බර් මස පළමු සිකුරාදා අලු‍යම 4 දකවා තවදුරටත් දීර්ඝ කර ඇත.

 

මේ බව ජනාධිපති මාධ්‍ය අංශය විසින් පැවසීය.

views

769 Views

Comments

arrow-up