ඉන්ෆ්ලුවන්සා යළි හිස ඔසවයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
29

ඉන්ෆ්ලුවන්සා යළි හිස ඔසවයි

ඉන්ෆ්ලුවන්සා යළි හිස ඔසවයි

මේ දිනවල දරුවන් අතර ඉන්ෆ්ලුවන්සා වෛරසය ව්‍යාප්ත වීමේ වැඩි වීමක් දක්නට ලැබෙන බව වාර්තා වනවා.

ඒ අනුව උණ, සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස සහ වමනය අඛණ්ඩ ව පවතින්නේ නම් දරුවන් පාසලට හෝ දිවා සුරකුම් මධ්‍යස්ථානය වෙත යොමු නොකරන ලෙසයි කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටින්නේ. 

views

177 Views

Comments

arrow-up