මහමග යන පුද්ගලයන්ගේ රන් භාණ්ඩ සොරාගත් දෙදෙනෙක් අත්අඩංගුවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
22

මහමග යන පුද්ගලයන්ගේ රන් භාණ්ඩ සොරාගත් දෙදෙනෙක් අත්අඩංගුවට

මහමග යන පුද්ගලයන්ගේ රන් භාණ්ඩ සොරාගත් දෙදෙනෙක් අත්අඩංගුවට

මහ මග ගමන් ගන්නා පුද්ගලයන්ගේ රන්මාල සහ දේපළ කොල්ලකෑම් සිදුකල සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට බස්නාහිර පළාත් දකුණු අපරාධ කොට්ඨාශය සමත් වී තිබෙනවා.

අදාළ සැකකරු සතුව තිබී රන් මාලයක් සහ ජංගම දුරකථන තුනක් හමු වී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම පුද්ගලයන් රාජගිරිය බණ්ඩාරනායකපුර ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි දෙදෙනෙක්.

views

197 Views

Comments

arrow-up