OCT
15
බොරතෙල් මිල පහළට

ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල යළි පහළ ගොස් තිබේ.
බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල පසුගිය 10 වනදා ඩොලර් 97ක් ලෙස සටහන් වූ අතර අද (15) දිනයේ දී එම අගය ඩොලර් 91යි ශත 63ක් ලෙස සටහන් වේ.
එසේම ඩබ්ලිව් ටී අයි බොරතෙල් බැරලයක මිල ද ඩොලර් 04කට ආසන්න අගයකින් පහළ ගොස් තිබේ.
288 Views
Comments