තාප්පයක් කඩා වැටී පුද්ගලයෙකු මරුට
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
22

තාප්පයක් කඩා වැටී පුද්ගලයෙකු මරුට

තාප්පයක් කඩා වැටී පුද්ගලයෙකු මරුට

ග්‍රෑන්ඩ්පාස් ශාන්ත ජෝසප් වීදියේ නිවසක තාප්පයක් කඩාවැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

රාත්‍රී කාලයේ නිවසින් පිටත පිහිටි වැසිකිලිය වෙත ගොස් සිටියදී නිවසේ ආරක්ෂාවට ඉදිකර තිබූ මායිම් තාප්පය කඩා වැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි අයෙක්.

views

196 Views

Comments

arrow-up