සැකකටයුතු යාත්‍රාවකට ඉන්දීය නාවික හමුදාවෙන් වෙඩි
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
22

සැකකටයුතු යාත්‍රාවකට ඉන්දීය නාවික හමුදාවෙන් වෙඩි

සැකකටයුතු යාත්‍රාවකට ඉන්දීය නාවික හමුදාවෙන් වෙඩි

ඉන්දු ශ්‍රී ලංකා දේශසීමාව ආසන්නයේ දී සැකසහිත යාත්‍රාවකට වෙඩි තැබීමට ඉන්දීය නාවික හමුදාව කටයුතු කර තිබෙනවා.

එහිදී යාත්‍රාවේ සිටි අයෙකු තුවාල ලබා ඇති අතර ඔහු ප්‍රතිකාර සඳහා හෙලිකොප්ටරයක් මඟින් රාම්නාතපුරම් රජයේ රෝහල වෙත යොමු කර තිබෙනවා.

තුවාල ලැබූ පුද්ගලයා තමිල්නාඩු ප්‍රාන්තයේ මලිලදුතුරෙයි දිස්ත්‍රික්කයේ ධීවරයෙක්.

 

views

197 Views

Comments

arrow-up