මූලික ආර්ථික ප්‍රශ්න මාස 6කින් විසඳිය හැකියි- මහ බැංකු අධිපති
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
26

මූලික ආර්ථික ප්‍රශ්න මාස 6කින් විසඳිය හැකියි- මහ බැංකු අධිපති

මූලික ආර්ථික ප්‍රශ්න මාස 6කින් විසඳිය හැකියි- මහ බැංකු අධිපති

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසන්නේ රජය ස්ථාවරව පවත්වා ගනිමින්, දේශපාලනිකව අසීරු තීරණ ගැනීමට සූදානම් නම් රටෙහි පවතින ආර්ථික අර්බුදය ඉදිරි මාස 6 ඇතුළත යම් දුරකට නිවාරණය කළ හැකි බවයි. 

 

රජය සුභසාධන වැඩ පිළිවෙලින් ඉවත් වී රට සහ ආර්ථිකය ගැන සලකා තීන්දු තීරණ ගත යුතු බවයි ඔහු පවසා සිටින්නේ 

 

නන්දලාල් මහතා තවදුරටත් සඳහන් කර සිටියේ රජයේ ආදායම් වැඩි කිරීමේ මාර්ග, බදු සම්බන්ධ තීරණ සහ පාඩු ලබන ආයතන සම්බන්ධ තීරණ පිලිබඳ රජයේ අවධානය යොමු විය යුතු බවයි.

views

278 Views

Comments

arrow-up