“මට නිදහස ලැබෙයි, එළියට ඇවිත් මං කාගෙවත් පැත්තක් ගන්නේ නැහැ” - රන්ජන් (VIDEO)
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
19

“මට නිදහස ලැබෙයි, එළියට ඇවිත් මං කාගෙවත් පැත්තක් ගන්නේ නැහැ” - රන්ජන් (VIDEO)

“මට නිදහස ලැබෙයි, එළියට ඇවිත් මං කාගෙවත් පැත්තක් ගන්නේ නැහැ” - රන්ජන්  (VIDEO)

තමන්ට නිදහස ලැබෙනු ඇති බවට විශ්වාසයෙන් සිටින බව ජනප්‍රිය රංගන ශිල්පී රන්ජන් රාමනායක මාධ්‍යවේදීන් හමුවේ ඊයේ(18) කීවේය.

 

නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයේ පැවැති නඩුවකට පෙනී සිටීමෙන් අනතුරුව රන්ජන් රාමනායක මහතා බන්ධනාගාරය කරා රැගෙන යද්දී මාධ්‍යවේදීන් හමුවේ මේ බව පැවැසීය.

 

එහිදී වැඩිදුරටත් රන්ජන් රාමනායක මහතා මෙසේ කීවේය.


 “මං හැමදාම ඉන්නෙ ජනතාවගේ පැත්තේ. මට ළඟදීම නිදහසක් ලැබෙයි කියලා බලාපොරොත්තුවෙන් ඉන්නවා.

හොරකම් කරපු නිසා ගෝඨාභය මහත්තයට යන්න වුණා.

එළියට ඇවිත් මං කාගෙවත් පැත්තෙ හිටගන්නේ නැහැ.

මං හැම වෙලාවෙම ඉන්නෙ මහජනතාව එක්ක. එයාලගෙ පැත්තෙ”

 

 

views

260 Views

Comments

arrow-up